සිංහල  ENGLISH
Member Login

Username

Password

Useful Links
     Copyright © Srilankannursing.net  ( 2013-2014 )
                         All Rights Reserved.

What's New

HOME  |   CIRCULARS   |    MUTUAL   |    PUBLICATION   |   COMITEE    |    ABOUT US   |   CONTACT US

powered by TinyLetter

Fogot password?
Trouble Login ?

Subscribe news letters
Subscribe

Download
විදුලි බිලට එරෙහි මැයි 15 පාගමන - පක්ෂ , පන්ති , පාට භේදයෙන් තොරව 
      විදුලි බිලට එරෙහි මැයි 15 පාගමන' යන මැයෙන් සංවිධානය කළ දැෙන්ත විරෝධතා  පාගමන විදුලි බිල වැඩි කිරිමට එරෙහි මහජන ව්යාාපාරය කොළඹදී පැවැත්විය. 
video
First Efficiency Bar Examination for Grade III Nursing Officers –               Circular
featured
Photoes
Sri lankan nursing Android App
Attractions - NURSES' DAY 2013
Read More
New
Picketing

Gazette - Bsc (Nur) intake to Goverment service
Old posts
Annual Transfer of Nursing Officers – 2013
Sinhala   |   Tamil


   මෙතෙක් කලක් රජයේ හෙද විදුහල්වල නොමිලයේ පවත්වාගෙන ආ තුන් අවුරුදු හෙද ඩිප්ලෝමා පාඨමාලාවට ඉදිරියේදී මුදල් අයකර සිසුන් ඇතුළත් කර ගැනීමට සෞඛ්‍ය බලධාරීන් ගෙන ඇති තීරණයට 
විරෝධය පළකරමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කළ උද්ඝෝෂණයක් (6) කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී පැවැත්විණි
Cunjo
                 ඔබද ඒ මග කඩිනමින් ගන්නේ නම් එය සේවාව දෙපයින් සිටවන්නට දෙන අපරිමිත ධෛර්යයකි.

හෙද සේවාවේ ඉදිරි ගමන වෙනුවෙන්
රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය සමග එක්වෙමු.
Social Media
 අද වන විට සත්‍යය අවබෝධ කරගනිමින් සිටින හෙද සේවාව අප සංගමය වටා දහස් ගණනින් එකතුවන්නට පටන් 
ගෙන ඇත. එය හෙද සේවාවේ අනාගත ගමනට යහපත් ආශිර්වාදයක් වන අතර
Read More
මාතර සාර්ථක උද්ගෝෂණය 
SRI LANKA NURSING SERVICE MINUTE
THE following Minute on the Nursing Officers’ Service is substituted without prejudice to any action taken or purported to have been taken in terms of the Minute on the Nursing Officers’ Service published in the Gazette extraordinary No 1684/18
dated 14.12.2010 of Democratic Socialist Republic of Sri Lanka and the amendments made to it time to time.

By order of the Public Service Commission,
Dr. Y. D. NIHAL JAYATHILAKA,
Secretary,
Ministry of Health
සාර්ථක වර්ජනයේ පසු සටහන් ..


සංශෝධිත ලංකා හෙද සේවා ව්යවස්ථා සංග්‍රහය
Download

. Read more
Transparency International awarded Mr. Saman Rathnapriya by “National Integrity Award” due to greatest work against corruption and bribery. Awarding ceremony held on today evening at BMICH Colombo.
Read More
Video
Grade 111 to Grade 11 And grade 11 to Grade 1
New Circuler - Pramotion - 2/177/2013

Professional Picketing -  Will be held on 18 th in front of Health Ministry. please participated with full uniform with " Tie "

General Circular No- 02-177/2013
උතුම්  හෙද සේවාව ආපස්සට හරවන්නෝ කවුද ?   ඔබගේ නිහඩතාවය ඔවුන්ගේ පරම ආයුධයයි .


.

  
කෙසේ වෙතත් සෑම රාජ්‍ය සේවකයකුගේ ම හිමිකමක් වන  හිඟ වැටුප් ,අවශ්‍යය නොමැති  බව  රා .සේ එක්සත්  හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි දැනටමත්  රජයට දන්වා ඇත .

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය විසින් හෙද සේවාවේ උසස්වීම් වලට අදාලව හා වැටුප් විෂමතා වලට විසදුමක් ලෙස වසර 12 න් 1 ශ්‍රේණියට පත් කිරීම හා එය 1988 . 1. 1 ට පෙරදාතම (BACKDATE ) කරන ලෙස ඉල්ලා දිගින් දිගටම සිදුකල  වර්ජන, උත්ගෝෂන  වැනි ක්‍රියාමාර්ග වල  ප්‍රතිපලයක් ලෙස සැලකිය  යුතු සුබදායි තීරණයක් ලබා දීමට සෞඛ‍ය අමාත්යංශය තීරණය කර ඇත 
Application forms -new promotion  scheme
හෙදියන් පිරිසක්  වසර 12 න් 1 ශ්‍රේණියට 
Results Sheets of The Limited Written Competitive Examinations for Selection of the Trainees on Grade I Nursing Officers (Public Health) Line Ministry and Provincial Councils -2013
Download

Read More

27  සහ   31  හෙද සටන්  යම් දුරකට ප්‍රතිපලදායකයි .

පුහුණුව ආරම්භ කල දින සිට සියලු සිසු සිසුවියන්ට දීමනා ගෙවීමට අප නියෝතයන් හා අමාත්යංශ බලධාරීන් අතර වූ සාකච්චා වේ දී  එකග විය .
Read More
Open university Nursing B.Sc selection test 2014
Annual Transfer of Nursing  Officers List – 2013